ad

Housekeeper - Embassy of Japan


 


Position: Housekeeper (Embassy Official Residence) 
Organization: Embassy of Japan 


Qualifications:   

      • Age below 35 years.   
      • Education up to G.C.E. Advanced Level.   
      • Ability to communicate fluently in English.   
      • Expected to be disciplined, diligent, and able to work cordially with other staff.   
      • Experience in 4 or 5-star hotel service and knowledge of building maintenance is considered a qualification.   
      • Ability to commute to work within 1 hour from home is considered an additional qualification.


Salary: 

      • Approximately Rs. 100,000 or more per month



සුදුසුකම්:


      • වයස අවුරුදු 35 ට අඩු.
      • අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය.
      • ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව.
      • විනයගරුක, කඩිසර සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සමඟ සුහදව වැඩ කිරීමට හැකි වීම අපේක්ෂා කෙරේ.
      • තරු 4 හෝ 5 හෝටල් සේවාවක පළපුරුද්ද සහ ගොඩනැගිලි නඩත්තුව පිළිබඳ දැනුම සුදුසුකමක් ලෙස සැලකේ.
      • නිවසේ සිට පැය 1ක් ඇතුළත රැකියාවට යාමට ඇති හැකියාව අතිරේක සුදුසුකමක් ලෙස සැලකේ.

වැටුප:
      • මසකට රු. 100,000ක් හෝ ඊට වැඩි මුදලක්.


DISCLAIMER
 
The information provided here is for reference purposes only. While we strive for accuracy, errors or omissions may occur. Please refer to the official source for the most up-to-date and verified details. You can download the relevant document below
මෙහි සපයා ඇති තොරතුරු දැනුවත් වීමේ  අරමුණ සඳහා පමණි. අප නිවැරදි තොරතුරු ලබදීම උපරිමයෙන් උත්සහ කරන අතර , දෝෂ හෝ අතපසුවීම් සිදුවිය හැකිය. වඩාත්ම යාවත්කාලීන සහ සත්‍යාපිත විස්තර සඳහා කරුණාකර නිල මූලාශ්‍ර වෙත යොමු වන්න. ඔබට අදාළ ලේඛනය පහතින් බාගත හැකිය.

When you click on any link on our website, you may be redirected to an external site. If this occurs, you can return to our website and continue browsing or clicking on other links as needed.
අපගේ වෙබ්අඩවියෙන් ඔබ කිසිඳු සබැඳියක් ක්ලික් කළහොත්, ඔබ වෙනත් වෙබ්අඩවියකට යළි හරවා හැරිය හැකියි. එවැනි දෙයක් සිදුවුවහොත්, ඔබ ආපසු අපගේ වෙබ්අඩවියට පැමිණිමෙන් පසුව නැවතත් අවශ්‍ය ලෙස සබැඳි ක්ලික් කළ හැකිය.





Organization Embassy of Japan
Closing Date 25 MAY 2025
Advertisement Download
Source www.lk.emb-japan.go.jp

#buttons=(Accept) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!